Back to Top

94 77 34 9191 6

headerfacebook headerlinkedin headertwitter

“ඔබේ පරිගනකය” අවධිය හා “ඔබ පරිගණකයකි” අවධිය දක්වා වන දිගුව..

“ඔබේ පරිගනකය” අවධිය හා “ඔබ පරිගණකයකි” අවධිය දක්වා වන දිගුව ක්‍රමයෙන් භෞතික වෙමින් තිබේ. දශක දෙකකට එහා සැලකූ විට දවසේ, සමහර විටක සතියේ එක් දිනකට වෙන්වන පරිගණක හෝරාව හෝ දෙක …

Continue Reading

තාක්ෂනික දේශපාලනයේ හැඩය…

තාක්ෂන අර්ථ වලින් නිර්වචනය වන පුද්ගලයගේ සිට සමාජය දක්වා වන නව යුගය ක්‍රමයෙන් භාවිතයට පිවිසෙමින් ඇත. තොරතුරු තාක්ෂනයේ සිට ජාන තාක්ෂනය වැනි බොහෝ දිශානති දක්වා එය විහිදෙමින් ජීවිත, සමාජ භාවිතාවන් …

Continue Reading

අන්තර්ජාලය මාධ්‍යයක් ලෙසට වන අභියෝගය..

අන්තර්ජාල බොහෝ අපූරු දෑ තම භාවිතාකරන්නන්ගේ ජීවිතවලට ගෙන විත් ඇත. ප්‍රමුකතමව දුර හා කාලය පිලිබදව වූ සාම්ප්‍රදායික මානය ප්‍රායෝගික ලෝකයේදී හොඳින් අභියෝගයට ලක්කිරීම වේ. හදාරන්නන් අමානන්දයට පත්වීම “විශ්ව ගම්මානය” වැනි …

Continue Reading

…සංස්කෘතික දූපත් පිපිරවීමයි.

තොරතුරු යුගයේ ආරම්භක භාගය සටහන් කල වඩාත් තීරනාත්මක හැරවුම වන්නේ සංස්කෘතික දූපත් පිපිරවීමයි. නෙක ස්වාභාවික බාදක ව්සින් වසර දහස් ගනනක් තිස්සේ මිනිස් හැකියා වන් හුදකලා කරමින් නිර්මාණය කර තිබූ හුදකලා …

Continue Reading

ඔබ දත්ත ගොනුවක් පමනී…. -දත්ත මිනිසා-

ටීටාවෙන් නිකුත්වූ සියුම් වූ හඬ අපසියලු දෙනාගේම අවධානය තම තමන්ගේ ටීටා උපකරන වෙත ලබා ගැනීමට සමත් විය.පැලදගත් ටීටාව පලමුව පවසුවේ ඉදිරි විනාඩි පහ ඇතුලත ප්‍රතම දේශනය වෙත සූදානම් වන ලෙසටය. …

Continue Reading

සමජ ජාලා සම්පතකි!!

මිනිසා යනු මුල් ස්වභාවයෙන්ම සමාජශීලී සත්වයෙකි. තොරතුරු තක්ශනය ප්‍රමුක අන්තර්ජාලය ඔස්සේ මිනිස් වර්ගයා වෙතට පැමිනෙන සමාජ ජාලා භාවිතය එම මිනිස් වර්ගයාගේ මුල් ස්වභාවය වෙතට තොරතුරු තාක්ශන වෙතින් ලැබෙන තිලිනයක් බඳුය. …

Continue Reading

සංයුත්ත භාවිතාකරන්නාද කැදවීම….

එලබෙන තොරතුරු ලෝකයේ හෙට දවස නිර්මානය කරවන නව පදනමක් වනු ඇත්තේ සංයුත්ත භාවිතාකරන්නාද කැදවීමය. තව දුරටත් ඔහු පරිගණකයේ ගනනයන්ගේන්(Processing) වලින් වියුත්තව සිට එය මෙහෙයවන්නා වනවා වෙනුවට එහි සමස්තය තුල සිටිමින් …

Continue Reading

පසු සමාජජාලා යුගය ක්‍රමයෙන් නිර්මාණය වෙමින් තිබේ.

පසු සමාජජාලා යුගය ක්‍රමයෙන් නිර්මාණය වෙමින් තිබේ. තවමත් අන්තර්ජාලය වෙත මහත් බහුතරයක පැමිනීම නිර්මාණය කරමින් සිටින්නේ සමාජජාලා භාවිතය වුවත් ලොව පුරා ක්‍රමයෙන් සමාජජාලා ප්‍රථිරෝධයත් ස්ථාවර වෙමින් තිබේ. “එකි නෙකාගේ ඔපාදූප …

Continue Reading

මිනිස් කථාන්දරය

මිනිස් කථාන්දරය හා මිනිස් කථාන්දරයේ වන අපමන අත්පත්කර ගැනීම් වල යාන්ත්‍රික සංස්කරනය එකිනෙක හමුවීම තීරනාත්මක මිනිස් නිමේෂයක් වනු ඇත. ජීවය බිහිවීම මෙන්ම ජල අවකාශය ඉක්මවා නිදහස් වායු අවකාශයට පිවිසීම, තම …

Continue Reading